Skip links

තනතුරු ඇබෑර්තු

වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමූපකාර අමාත්‍යංශය යටතේ තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයෙන් ක්‍රියාත්මක වන තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථන කාර්යාලයේ ගිණුම් සහකාර හා කළමනාකරණ සහකාර තනතුරු සඳහා සුදුසුකම්ලත් ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයෙන්ම අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න පහත සබැඳිය ඔස්සේ

මීට අදාල අයදුම්පත ලබා ගැනීම සඳහා පිවිසෙන්න පහත සබැඳිය ඔස්සේ

Leave a comment

English