තනතුරු ඇබෑර්තු
වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමූපකාර අමාත්‍යංශය යටතේ තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයෙන් ක්‍රියාත්මක
ලංකාවේ පළමු වරට දෛනික මිළ ගණන් සමගින් ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක් 16 වසරක අභිමානය නිෂ්පාදකයාට ඉහළ මිළක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිළකට ඉහළ ගුණාත්මක බවකින් යුත් නිෂ්පාදන සැපයීම ලාංකීය පාරිභෝගිකයාගේ සහ නිෂ්පාදකයාගේ ජීවන මට්ටම ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළ ජීවන මට්ටමක් ඇති රටක් බවට පත් කිරීම තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු , පළතුරු හා වෙනත් ද්‍රව්‍ය රැගෙන එන සහ රැගෙන යන සියලු දෙනා වෙනුවෙන් මෙම ඩිජිටල් හැඳුනුම්පත වලංගු වේ. මෙම හැඳුනුම්පත තුලින් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුලු වීම හා පිටවීම පිලිබඳ තොරතුරු ලබා ගන්නා අතර, රැගෙන එනු ලබන එළවළු , පළතුරු හා වෙනත් බෝග පිලිබඳ සියලු දත්ත ආර්ථික මධ්‍යස්ථානය වෙත සොයා ගත හැකිය. ඒ අතරම හදිසි අවස්ථාවකදී පහසුවෙන් දැනුවත් කිරීමේ හැකියාවද පවතී. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තුල සිදුවන සියලු කටයුතු එක් මෙහෙයුම් මධ්‍යස්ථානයක සිට සියලු දත්ත විනාඩි කිහිපයක් ඇතුලත සොයා ගැනීමට මේ තුලින් හැකියාව පවතී. කාර්යාලීය වැඩ පහසු කිරීමටත්, ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනයට මෙම පද්ධතිය තුලින් සෘජු දායකත්වයක් හා පද්ධතිය මාර්ගගත (online) නිසා සුහුරු ජංගම දුරකථනයකින් (Smart Mobile Phone ) පවා තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තුල විකුණුම් ක්‍රියාවලිය තුල සිදුවන සියලු එළවළු , පළතුරු හා වෙනත් ද්‍රව්‍ය වෙත කළමනාකරණ භාරය මඟින් නිකුත් කරනු ලබන දෛනික මිල ගණන් ඔබට ලෝකයේ ඕනෑම තැනක සිට නැරඹීමේ හැකියාව උදා කර ඇත. මිල පිලිබඳව පූර්ව නිගමනයකට යා හැකිවන සේ මෙම පද්ධතිය නිර්මාණය වී ඇත තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තුල හදිසි අවස්ථාවකදී වසා තැබෙන දිනයක් දැනුවත් කිරීමට හෝ වෙනත් විශේෂ පණිවිඩ රැසක් එකවර ආර්ථික මධ්‍යස්ථානය සමග සම්බන්ධ වී ඇති සියලු දෙනාගේම ජංගම දුරකථන වෙත කෙටි පණිවිඩයක් ඔස්සේ පණිවිඩ නිකුත් කිරීම සදහා අවස්ථාව උදා කර දී ඇත. ආර්ථික මධ්‍යස්ථානය සමග ලියාපදිංචිවන සියලු දෙනාටම මෙම සේවාව ලබා ගත හැකිය වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමූපකාර අමාත්‍යංශය යටතේ තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයෙන් ක්‍රියාත්මක වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය. හදිසි දුරකථන ගැටලු යොමු කිරීම සාදරයෙන් පිළිගනිමු
තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක ඇරඹුම
මෙහෙවර
දැක්ම
ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක ඇරඹුම
ඩිජිටල් හැදුනුම්පත
ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක ඇරඹුම
තොරතුරු කළමණාකරණ පද්ධතිය
ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක ඇරඹුම
දෛනික මිල ගණන් තොරතුරු
ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක ඇරඹුම
හදිසි කෙටි පණිවිඩ සේවාව
ආර්ථික මධ්‍යස්ථාන පුවත්
පුවත් හා විශේෂ සිදුවීම්
තනතුරු ඇබෑර්තු
මිළ ගණන් කැදවීම 2025 ජනවාරි
මිළ ගණන් කැදවීම 2024 පෙබරවාරි
අධීක්ෂණය
025 22 75 171