Skip links

ඉලක්ක

කෙටි කාලීන ක්‍රම??

ආර්ථික මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

ආර්ථික මධ්‍යස්ථානය පුළුල් කිරීම

ආදායම් වියදම් සැලසුම් කිරීම

ආර්ථික මධ්‍යස්ථානයේ පරිපාලනය විධිමත් කිරීම

ව්‍යාපාරිකයින්ගේ ගැටළු හදුනා ගැනීම හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම

ආර්ථික මධ්‍යස්ථාන වෙළෙද ඒකකවල හා බාහිරව සේවය කරන මිටිකරුවන් සම්බන්ධ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම

දිගු කාලීන ක්‍රම??

අන්තර්ජාතික වෙළෙදපොළ හා ව්‍යාපාරිකයින් සම්බන්ධ කිරීම

ශීතාගාර පහසුකම් ඇති කිරීම

ගොවි සංවිධාන හා ගොවියන් දැනුවත් කිරීම

ගොවියන්ට අවශ්‍ය බීජ, කෘෂි උපකරණ, කෘෂි රසායන ද්‍රව්‍ය ආර්ථික මධ්‍යස්ථානය තුළින්ම ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කිරීම

ගොවියන්ට ණය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

මධ්‍යස්ථානය වෙත පැමිණෙන ගොවියන්ට හා ඔවුන්ගේ දරුවන්ට සුභ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම

කෘෂි උපදේශන සේවාවක් ආරම්භ කිරීම

Sinhala