තනතුරු ඇබෑර්තු – 2025.12.22
වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමූපකාර අමාත්‍යංශය යටතේ තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයෙන් ක්‍රියාත්මක වන තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථන කාර්යාලයේ ගිණුම් සහකාර හා කළමනාකරණ සහකාර තනතුරු සඳහා සුදුසුකම්ලත් ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයෙන්ම අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න පහත සබැඳිය ඔස්සේ
මීට අදාල අයදුම්පත ලබා ගැනීම සඳහා පිවිසෙන්න පහත සබැඳිය ඔස්සේ
